Logo

මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය අත්හැරීමට තීරණය කරයි



එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරග සඳහාවූ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය අත්හැරීමට මහේන්ද්‍ර සිං දෝනි තීරණය කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ එළැඹෙන එංගලන්ත සංචාරය සඳහා ද කඩුලු රකින්නෙකු සහ පිතිකරුවෙකු ලෙස එක්වීමට තමන් සූදානමින් සිටින බවයි ඔහු එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

ඔහු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය අත්හැරියේ ඉකුත් 2014 වසරේදී වන අතර මේ වන විට 35 වන වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝනි එක්දින තරග 199 කදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා තිබේ.

ඒවායින් තරග 110 ක්ම ඉන්දියාව ජයගෙන ඇති අතර පරාජය වී ඇත්තේ තරග 74 ක් පමණයි.

පන්දුවාර විස්සයි විස්සේ තරග 72 කදී ද මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය කණ්ඩායමට නායකත්වය දී ඇති අතර ඒවායින් ඉන්දියාව ජයගත් තරග සංඛ්‍යාව 41 ක්. පරාජය වූ තරග ගණන 28 ක් පමණයි.

ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම නායකයා ලෙස ද ඇතැම් විචාරකයින් මහේන්ද්‍ර සිං දෝනි හඳුන්වා දෙයි.

Loading...
දැන්වීම්
නිදහස් අධ්‍යාපනය, ටියුෂන් ව්‍යාපාරය, බාහිර ලෙක්චස් ව්‍යාපාරය, පශ්චාත් උපාධි ලෙක්චස් ව්‍යාපාරය සහ SAITM විරෝධී සටන
- පී .අයි. යාපා
2017-09-15 18:44:06 - 17463
රටම අඳුරේ ගිල්වන විදුලි මාෆියාවේ අැත්ත හා නැත්ත
- ඉන්දික කුමාර
2017-09-14 22:37:07 - 20624
අගෝස්තු 17 රවී මාරුවෙන් රටම කැළඹෙයි
- ඉන්දික කුමාර
2017-08-13 20:25:22 - 191604
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 744533
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 1477214
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- විජිත රෝහණ විජේමුණි
2014-06-18 17:22:53 - 10716095
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 10624750
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 8455513
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8348932
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8147682
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'