Logo

මොරගහකන්දේ මංගල දියවර රැදවුම් මංගල්‍යය අදයි



ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මොරගහකන්ද ජලාශයට ජලය පිරවීමේ ‘‘මංගල දියවර රැදවුම් මංගල්‍යය’’ අද සුබ මොහොතින් සිදු කෙරේ.

මෙම ව්‍යාපෘතිය මගින් මාතලේ, කුරුණෑගල, ති‍්‍රකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය යන දිස්ති‍්‍රක්කවල කෙත් බිම්වලට ජලය සැපයීමට නියමිතයි.

එමෙන්ම රජරට ප‍්‍රදේශයේ වකුගඩු රෝගයට විසදුමක් ලෙස පිරිසිදු පානීය ජලය ලබාදීමද ව්‍යාපෘතියේ අරමුණකි.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- නලින් ද සිල්වා
2014-06-18 17:22:53 - 13882995
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13715687
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11292148
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11181592
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10968858
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'