Logo

යාහූ නාමය වෙනස් වෙයි



යාහු සමාගම සිය නාමය අල්ටාබා ලෙස වෙනස් කර ඇති බව වාර්තා වේ.

ඒ යාහු සමාගම සිය වත්කම් ඩොලර් බිලියන 4.83ට වෙරයිසන් සමාගමට අලෙවි කිරීමත් සමගිනි.

එම ගණුදෙනුව අවසන් වීමෙන් පසුව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ මෙරිසා මේයර්ද සිය ධුරයෙන් ඉවත්ව ඇති අතර ගණුදෙනුව අවසන්වීමත් සමගින් සමාගමේ තවත් අධ්‍යක්ෂවරු පස් දෙනෙකු ඉවත්ව ඇත.

කෙසේවෙතත් ඉතිරි අධ්‍යක්ෂවරුන් අල්ටාබා හා රැදෙනු ඇත.

අල්ටාබා සමාගමේ කොටස්වලින් 15% චීන අලිබබා සමාගමට අයත්වෙයි.

 

 

Loading...
දැන්වීම්
වයින් බිස්කට් / බට්ටෝ බිස්කට්
- ඉන්දුනී වැලිවිට
2017-10-13 15:12:48 - 4296
බ්‍රෝකන් ග්ලාස් ජෙලි කේක් / ස්ටේන්ඩ් ග්ලාස් ජෙලි කේක්
- ඉන්දුනී වැලිවිට
2017-10-13 04:57:04 - 4954
හොටෙල් ක්‍රමයට ගෙදරදීම පැටිස් සාදා රසවිඳිමු
- නදීශා අමරසේකර
2017-10-02 21:10:13 - 35811
පරමාණු, අණු හා දෙවියන් වහන්සේ
- නලින් ද සිල්වා
2017-09-23 08:43:08 - 65254
ඩලස් හා ඒකාබද්ධ විපක්‍ෂය
- නලින් ද සිල්වා
2017-09-23 08:38:18 - 65600
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 11533504
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 11548841
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9035671
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8934486
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8745829
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'