Logo

ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ්



අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 13 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාලිය වික්‍රමසූරිය මහතා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර ඊට අදාළව බන්ධනාගාර නිලධාරීන් විසින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ බව වාර්තා වේ.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ 20,000කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ජාලිය වික්‍රමසූරිය මහතාට චෝදනා එල්ල වී තිබේ.

 

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12368057
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12393972
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9870950
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9777612
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9604354
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'