Logo

මංගල සමරවීර - බොරිස් ජොන්සන් හමුවක්



බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එරට විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් බොරිස් ජොන්සන් මහතා හමුවී ඇති බව වාර්තා වේ.

 ලන්ඩන්හි බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති අතර දෙරට අතර වෙළෙදාම හා ආයෝජන කටයුතු තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්ය.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව අත්කර ගනිමින් සිටින  ප්‍රගතිය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී බ්‍රිතාන්‍යය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කර තිබේ.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- අරුණ කාන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 1334206
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1210779
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1212283
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1203223
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1210892
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'