Logo

එකම පවුලේ 05කට මරණ දඩුවම



ප්‍රේම සබඳතාවකට විරුද්ධ වූ 44 හැවැරිදි පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළ වරදකරුවන් වූ එකම පවුලේ පස් දෙනෙකුට  මරණ දඬුවම නියම වී තිබේ.

ඒ මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාගේ නියෝගයකට අනුවයි.

අද (11දා) මෙසේ මරණ දඬුවම නියම වූ පුද්ගලයන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වෙති. 2009 වසරේ ජනවාරි 15 දා හෝ ඊට ආසන්න දිනයකදී මෙම ඝාතනය සිදුකර තිබේ.

 

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 11590415
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 11598994
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9068797
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8969008
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8780204
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'