![]() 2018-04-22 00:25:40 ![]() |
![]() 2018-04-22 00:23:18 ![]() |
![]() 2018-04-22 00:19:53 ![]() |
2018-04-21 14:13:00 ![]() |
2018-04-21 14:09:55 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
ජනාධිපතිතුමා උග්‍ර එජාප විරෝධියෙක් - ඉසුර
මෛත්‍රීපාල සිරිසේන මහතා උග්‍ර එජාප විරෝධියෙකු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
ඔහු පවසන්නේ මේවනවිට පොදු අපේක්ෂකයෙකු නොමැති බවත්, දැන් සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා පමණක් බවත්ය.
ඊළඟ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බවද ඔහු පැවසීය.
රජයේ මූල්‍ය පාලනය හා නීතිය හසුරුවන අය පිළිබඳ ගැටලු තිබෙන බවත්, මේ නිසා රජය ගැන ජනතා අප්‍රසාදයක් තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ආණ්ඩුවක සිටිමින් එක්සත් ජාතික පක්ෂය දේශපාලනයක නිරත වුවද, ඊට මුහුණදීමට බස්නාහිර පළාත් සභාවට ශක්තිය තිබෙන බවයි.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වී්‍ය.
![]() 2018-04-22 00:25:40 ![]() |
![]() 2018-04-22 00:23:18 ![]() |
![]() 2018-04-22 00:19:53 ![]() |
2018-04-21 14:13:00 ![]() |
2018-04-21 14:09:55 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- නලින් ද සිල්වා 2018-04-06 03:34:57 ![]() |
- අචාර්ය නාලක ගොඩහේවා 2018-04-01 22:18:37 ![]() |
- ඉන්දික කුමාර 2018-01-17 20:45:06 ![]() |
- ඉන්දික කුමාර 2018-01-13 19:43:13 ![]() |
- නලින් ද සිල්වා 2018-01-07 19:49:53 ![]() |
- නලින් ද සිල්වා 2014-06-18 17:22:53 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- මහින්ද පතිරණ ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |