Logo

ජනාධිපතිතුමා උග්‍ර එජාප විරෝධියෙක් - ඉසුර



මෛත්‍රීපාල සිරිසේන මහතා උග්‍ර එජාප විරෝධියෙකු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ඔහු පවසන්නේ මේවනවිට පොදු අපේක්ෂකයෙකු නොමැති බවත්, දැන් සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා පමණක් බවත්ය.

ඊළඟ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බවද ඔහු පැවසීය.

රජයේ මූල්‍ය පාලනය හා නීතිය හසුරුවන අය පිළිබඳ ගැටලු තිබෙන බවත්, මේ නිසා රජය ගැන ජනතා අප්‍රසාදයක් තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ආණ්ඩුවක සිටිමින් එක්සත් ජාතික පක්ෂය දේශපාලනයක නිරත වුවද, ඊට මුහුණදීමට බස්නාහිර පළාත් සභාවට ශක්තිය තිබෙන බවයි.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වී්‍ය.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 39343
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 85458
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 118995
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 226451
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 827084
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17079411
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16620051
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13944471
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13886271
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13770466
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'