Logo

අතුරුදන්වූවන් ගැන ටීඑන්ඒ නිහඬ බව පවසමින් විරෝධතා



යුද සමයේ උතුරේ අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පිරිසක් අද(11) වවුනියාව කන්දසාමි කෝවිල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.

ඒ අතුරුදහන්වූවන් ගැන සොයාගැනීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලනඥයින්  මැදිහත් නොවන බව පවසමිනි.

දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් නොලැබුණු බව පවසන විරෝධතාකරුවෝ අතුරුදහන්වූවන් විවේචනය නොකරන ලෙසද දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියි.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- කැළුම් ජයසුමන
2014-06-18 17:22:53 - 1896219
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1745731
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1715766
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1719574
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1747989
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'