Logo

වැසි රහිත කාලගුණය ඉදිරියටත්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකාවට තවදුරටත් වැසි රහිත, වියළි කාලගුණික තත්ත්වයක් ක්‍රියාත්මක බවයි.

එසේම මේ දිනවල පවතින ශීත කාලගුණික තත්ත්වයද තවදුරටත් පවතින බව හෙට (12දා) සඳහා වන කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර හිමිදිරි උදෑසන නුවරඑළියේ බොහෝ ස්ථාන වල මල් තුහින පතිත විය හැකි බවද එහි සඳහන් වෙයි.

කෙසේ වෙතත් සබරගමුව පළාතේ හා මාතර දිස්ත්‍රිකකයේ ඇතැම් ස්ථානවල සුළු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.

 

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13291791
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13188178
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10634649
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10534042
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10359120
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'