Logo

ජනපතිවරණයට ඉදිරිපත්වූයේ පැන යෑමට නොවෙයි - හිටපු ජනපති



හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ තමා ජනපතිවරණයට ඉදිරිපත්වූයේ පැන යෑමට නොවන බවයි.

ඔහුගෙන් ප්‍රශ්න විමසීම සඳහා ට්විටර් ගිණුම හරහා ලබාදුන් අවස්ථාවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

ඔහු ඉහත ආකාරයෙන් පිලිතුරු ලබා දී ඇත්තේ "ජාත්‍යන්තර /ආර්ථික අර්බුද හමුවේ ඔබ කළින් ජනපතිවරණයක් කැඳවා ප්‍රශ්ණයෙන් පලාගිය බව ජනපති මෛත්‍රී ඊයේ චෝදනාකළා පිළිතුර?" යනුවෙන්  විමසන ලද ප්‍රශ්නයකටයි.

මෙහිදි ඔහු ලබාදුන් පිළිතුරු සමහරක් මෙසේය.

සිය පාලන කාලයක් තුළදී යහපාලන රජය යටතේ වැරදි කළ පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ පවතින නිතිය යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවත් වත්මන් රජය විසින් ස්ථාපිත කළ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය නීතිවිරෝධී ඒකකයක් බවත් ඔහු පැවැසිය. එසේම පොලිස් මූල්‍ය අපරාධ ඒකකය නීතිමය ඒකකයක් බවට පත්කරන බවද හිටපු ජනපතිවරයා සඳහන් කරයි.

එසේම ජනතාව සූදානම් බලය ලබාගැනිම ඉතාමත් ඉක්මනින් කළ හැකි බවත් ඔහු පවසයි. රජය ලබාගන්නා ණය ප්‍රමාණය අනුව සංවර්ධන කටයුතු සිදුනොකරන බවත් ඔහු පෙන්වා දෙයි. 

 

Loading...
දැන්වීම්
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 23938

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 65897
සෙංකඩගල නිළමෙලා සිංහල ජාතිය පාවා දීම
- නලින් ද සිල්වා
2018-04-06 03:34:57 - 143424
රටට අවශ්‍ය දේශපාලනීකරණය නොවු යහපාලනයකි
- අචාර්ය නාලක ගොඩහේවා
2018-04-01 22:18:37 - 160605
ලොව ඉහලම කාබන් ප්‍රතිශතයක් ඇති ලොව හොඳම මිනිරන් හමුවන බෝගල මිනිරන් පතල
- ඉන්දික කුමාර
2018-01-17 20:45:06 - 536829
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 14236460
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14067028
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11645965
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11530115
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11330076
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'