![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
තැපෑලෙන් මත්ද්‍රව්‍ය ජාවාරමක්
තැපෑලෙන් කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් රේගුව විමර්ශන ආරම්භ කර ඇත. විදේශයකින් එවා තිබූ පාර්සලයක තිබී හෂීස් මත්කුඩු ග්‍රෑම් 84 ක් සහ කංසා මල් ග්‍රෑම් 1358 ක් සෙයාාගත් බව තැපැල්පති රෝහණ අබේරත්න පවසයි. මධ්‍යම තැපැල් හුවමාරුවේදී කෙරුණු පරීක්ෂාවකදී මෙම සොයා ගැනීම සිදු වූ අතර එහි වටිනාකම රුපියල් කෝටියක් පමණ බව ඇස්තමේන්තු කර ඇත. අදාළ පාර්සලය ස්පාඤ්ඤයේ සිට එවා තිබුණු බව මූලික විමර්ශනවලින් හෙළිව ඇත. කංසා මල් ග්‍රෑම් එකක් රුපියල් හයදහසත් අටදහසත් අතර මිලකට ද හෂීස් මත්කුඩු ග්‍රෑම් එකක් රුපියල් දහ අටදහසත් විසි දහසත් අතර මිලකට ද ශ්‍රී ලංකාව තුළ අලෙවි වන බව වාර්තා වේ.
![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- නලින් ද සිල්වා 2018-04-06 03:34:57 ![]() |
- අචාර්ය නාලක ගොඩහේවා 2018-04-01 22:18:37 ![]() |
- ඉන්දික කුමාර 2018-01-17 20:45:06 ![]() |
- ඉන්දික කුමාර 2018-01-13 19:43:13 ![]() |
- නලින් ද සිල්වා 2018-01-07 19:49:53 ![]() |
- නලින් ද සිල්වා 2014-06-18 17:22:53 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- මහින්ද පතිරණ ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |