Logo

තැපෑලෙන් මත්ද්‍රව්‍ය ජාවාරමක්



තැපෑලෙන් කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් රේගුව විමර්ශන ආරම්භ කර ඇත. විදේශයකින් එවා තිබූ පාර්සලයක තිබී හෂීස් මත්කුඩු ග‍්‍රෑම් 84 ක් සහ කංසා මල් ග‍්‍රෑම් 1358 ක් සෙයාාගත් බව තැපැල්පති රෝහණ අබේරත්න  පවසයි. මධ්‍යම තැපැල් හුවමාරුවේදී කෙරුණු පරීක්ෂාවකදී  මෙම සොයා ගැනීම සිදු වූ අතර එහි වටිනාකම රුපියල් කෝටියක් පමණ බව ඇස්තමේන්තු කර ඇත. අදාළ පාර්සලය ස්පාඤ්ඤයේ සිට එවා තිබුණු බව මූලික විමර්ශනවලින් හෙළිව ඇත. කංසා මල් ග‍්‍රෑම් එකක් රුපියල් හයදහසත් අටදහසත් අතර මිලකට ද හෂීස් මත්කුඩු ග‍්‍රෑම් එකක් රුපියල් දහ අටදහසත් විසි දහසත් අතර මිලකට ද ශ‍්‍රී ලංකාව තුළ  අලෙවි වන බව වාර්තා වේ.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- කැළුම් ජයසුමන
2014-06-18 17:22:53 - 1888849
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1738628
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1706495
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1712067
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1739032
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'