![]() 2018-04-22 13:43:00 ![]() |
2018-04-22 13:38:23 ![]() |
2018-04-22 13:11:55 ![]() |
2018-04-22 13:01:20 ![]() |
![]() 2018-04-22 12:56:05 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
සෞඛ්‍ය ඇමති තවත් චක්‍රලේඛයක් නිකුත් කරයි
සෞඛ්‍ය අමාත්‍යංශය පවසන පරිදි අක්ෂි කාච සහ හෘද ප්‍රතිකාර සඳහා ස්ටෙන්ස් ලබාගැනීමට රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගෙන් වෛද්‍යවරුන් විසින් මුදල් අයකර ගැනීම තහනම් වේ. ඒ සඳහා වූ චක්‍රලේඛයක් ද නිකුත් කරන ලෙස අමාත්‍යවරයා විසින් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටියට ඊයේ (11) උපදෙස් දී ඇත.
රජය විසින් නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් මුදලට අලෙවි කරන සමාගම්වල නියෝජිතයින් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය ඉදිරිපිට නිතර ගැවසෙන බවට පැමිණිලි ලැබී ඇත.
හෘද රෝගීන් සඳහා නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් මේ වන විට ප්‍රමාණවත් තරම් ඇතත් ඒ සඳහා භාවිත කරන වෑල්ස්වල හිඟයක් පවතින බවත්, එම වෑල්ස් කඩිනමින් ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයාට උපදෙස් ලබා දී ඇත.
![]() 2018-04-22 13:43:00 ![]() |
2018-04-22 13:38:23 ![]() |
2018-04-22 13:11:55 ![]() |
2018-04-22 13:01:20 ![]() |
![]() 2018-04-22 12:56:05 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- නලින් ද සිල්වා 2018-04-06 03:34:57 ![]() |
- අචාර්ය නාලක ගොඩහේවා 2018-04-01 22:18:37 ![]() |
- ඉන්දික කුමාර 2018-01-17 20:45:06 ![]() |
- ඉන්දික කුමාර 2018-01-13 19:43:13 ![]() |
- නලින් ද සිල්වා 2018-01-07 19:49:53 ![]() |
- නලින් ද සිල්වා 2014-06-18 17:22:53 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- මහින්ද පතිරණ ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |