Logo

ව්‍යාජ මුදල් නෝට්ටු සමග 2 ක් දැලේ



කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබී  රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 55ක් සොයා ගෙන ඇත.

සැකකරුවන් කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසා සිටියේය.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 12916845
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12855018
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10331848
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10234781
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10056054
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'