Logo

බේරුවල පාසල් අදත් වැසේ

පසුගිය දින අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්තාවය හේතු කොට ගෙන වසා දැමුණු බේරුවල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් අද(20) දිනයෙත් වසා තැබෙන බව කළුතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඕ.එම්.වී.පී මුදලිගේ මහත්මිය ප්‍රකාශ කරසිටී.

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ඒ්තුමිය බේරුවල අධ්‍යාපන‍ කොට්ඨාසයේ විදුහල්පතිවරුන් සමග අද දිනයේ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව යළි පාසල් විවෘත කිරීම ගැන තීරණයක් ගන්නා බව ඇය පවසා සිටී.

එසේම ආරක්ෂක අංශ දැනට පරිහරණය කරන පාසල් එම කටයුතු අවසන් වන තුරු වසා තැබීමටත් පාසල් නොපැවැත්වෙන කාල සලකා හිලව් සැසි පවත්වන ලෙස බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය විසින් කළුතර අධ්‍යාපන අධ්‍යක්ෂිකාව වෙත අවශ්‍ය උපදෙස් ලබාදී අැත.

දැන්වීම්
බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු
- ඉන්දික කුමාර
2017-04-23 14:03:11 - 9307
නිවැරදි බුදු දහම අද විග්‍රහ වේද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-04-14 23:30:52 - 134016
මෙකල මඟඵල ලැබිය හැකිද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-04-14 22:54:06 - 140034
රනිල් අගමැතිකමින් ඉවත් කරමු
- නලින් ද සිල්වා
2017-04-07 17:50:34 - 229479
දෙමුහුන් යුද අධිකරණ විරෝධය ඇත්ත සහ බොරුව
- වෛද්‍ය වසන්ත බණ්ඩාර
2017-03-27 00:04:49 - 617051
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- වෛද්‍ය වසන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 2880311
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2652383
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2668947
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 2680946
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2641584
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'