2018-04-23 00:51:39 ![]() |
2018-04-22 23:54:10 ![]() |
![]() 2018-04-22 23:45:58 ![]() |
2018-04-22 23:22:57 ![]() |
![]() 2018-04-22 23:17:43 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
බේරුවල පාසල් අදත් වැසේ
පසුගිය දින අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්තාවය හේතු කොට ගෙන වසා දැමුණු බේරුවල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් අද(20) දිනයෙත් වසා තැබෙන බව කළුතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඕ.එම්.වී.පී මුදලිගේ මහත්මිය ප්‍රකාශ කරසිටී.
බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ඒ්තුමිය බේරුවල අධ්‍යාපන කොට්ඨාසයේ විදුහල්පතිවරුන් සමග අද දිනයේ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව යළි පාසල් විවෘත කිරීම ගැන තීරණයක් ගන්නා බව ඇය පවසා සිටී.
එසේම ආරක්ෂක අංශ දැනට පරිහරණය කරන පාසල් එම කටයුතු අවසන් වන තුරු වසා තැබීමටත් පාසල් නොපැවැත්වෙන කාල සලකා හිලව් සැසි පවත්වන ලෙස බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය විසින් කළුතර අධ්‍යාපන අධ්‍යක්ෂිකාව වෙත අවශ්‍ය උපදෙස් ලබාදී අැත.
2018-04-23 00:51:39 ![]() |
2018-04-22 23:54:10 ![]() |
![]() 2018-04-22 23:45:58 ![]() |
2018-04-22 23:22:57 ![]() |
![]() 2018-04-22 23:17:43 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- නලින් ද සිල්වා 2018-04-06 03:34:57 ![]() |
- අචාර්ය නාලක ගොඩහේවා 2018-04-01 22:18:37 ![]() |
- ඉන්දික කුමාර 2018-01-17 20:45:06 ![]() |
- ඉන්දික කුමාර 2018-01-13 19:43:13 ![]() |
- නලින් ද සිල්වා 2018-01-07 19:49:53 ![]() |
- නලින් ද සිල්වා 2014-06-18 17:22:53 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- මහින්ද පතිරණ ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |