Logo

රුහුණු කතරගම ඇසළ මංගල්‍යයේ පාද යාත්‍රා අදින් ඇරඹේ

රුහුණු කතරගම මහා දේවාලයේ ඓතිහාසික ඇසළ මංගල්‍යය සඳහා සහභාගි වන උතුරු - නැගෙනහිර ප්‍රදේශ වල වෙසෙන ජනතාවගේ සිය පාද යාත්‍රාව අද (20)උදෑසන 05.30ට පමණ ආරම්භ කර ඇත.

කුමන ජාතික වනෝද්‍යානය හරහා සිය ගමන් ආරම්භ කළ මෙම බැතිමතුන් ලබන 27 වනදා කතරගම පුජා භූමියට පැමිණීමට නියමිතය. කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ මඩකළපුව යන ප්‍රදේශ වල වෙසෙන 600කින් පමණ සමන්විත බැතිමතුන් පිරිසක් මෙම පාද යාත්‍රාවේ ගමන් කරයි.

මෙවර කතරගම ඇසළ මංගල්‍යය මෙම මස 28 වැනි දින ආරම්භ වී ජුලි 13 වැනි දින දියකැපීමේ මංගල්‍යයෙන් පසු අවසන් වීමට නියමිතව ඇත.

දැන්වීම්
අගෝස්තු 17 රවී මාරුවෙන් රටම කැළඹෙයි
- ඉන්දික කුමාර
2017-08-13 20:25:22 - 20355
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 413795
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 1058083
සීගිරියේ ජල තාක්ෂණය සොයාගත් අරුම පුදුම ස්කෝලෙ මහත්මයා
- ඉන්දික කුමාර
2017-06-20 20:40:23 - 1838496
කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය
- ඉන්දික කුමාර
2017-06-12 00:28:14 - 2411883
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 9593994
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 9451226
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 7928585
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 7874392
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 7725736
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'