Logo

චීනයෙන් ඇමරිකාවට ප්‍රබල අනතුරු ඇඟවීමක්



 

චීන ජනාධිපතිවරයා එම දැනුම්දීම කර ඇත්තේ දුරකතන සාකච්ඡාවකදීය.

දකුණු චීන මුහුදේ පහිටි චීනය විසින් පාලනය කරනු ලබන දුපත් කිහපයක් අසලින් ඇමෙරිකානු යුද නැවක් පසුගියදා යාත්‍රා කළ අතර ඉහත කී දුරකතන සංවාදය සිදුවී ඇත්තේ ඉන් මඳ වෙලාවකට පසුවයි.

ඇමෙරිකානු යුද නැව සිය කලාපය ඔස්සේ යාත්‍රා කිරීම සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාරය පලකලේ සිය යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා එම කලාපයට යවමිනි.

දකුණු චීන මුහුදේ දුපත් වල අයිතිය සම්බන්ධයෙන් චීනය සහ කළාපයේ වෙනත් රටවල් අතර ආරවුලක් පවතී. එම දුපත් චීන පාලනය යටතට ගනු ලැබීමට එරෙහිව ඇමෙරික එක්සත් ජනපදය බීජිං පාලනයට අවවාද කර ඇති නමුත් එම දුපත් තමන්ට අයත් බව චීනය කියා සිටියි.

සිය පරමාධිපත්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට නොපැකිළෙන බවත් චීනය කියා සිටියි. ඇමෙරිකානු යුද නැව මගින් සිදු කෙරුණු මෙහෙයුම දේශපාලන සහ යුදමය වශයෙන් බරපතළ කුපිත කිරීමකට හේතුවූ බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

Loading...
දැන්වීම්
නිදහස් අධ්‍යාපනය, ටියුෂන් ව්‍යාපාරය, බාහිර ලෙක්චස් ව්‍යාපාරය, පශ්චාත් උපාධි ලෙක්චස් ව්‍යාපාරය සහ SAITM විරෝධී සටන
- පී .අයි. යාපා
2017-09-15 18:44:06 - 684
රටම අඳුරේ ගිල්වන විදුලි මාෆියාවේ අැත්ත හා නැත්ත
- ඉන්දික කුමාර
2017-09-14 22:37:07 - 1054
අගෝස්තු 17 රවී මාරුවෙන් රටම කැළඹෙයි
- ඉන්දික කුමාර
2017-08-13 20:25:22 - 145270
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 657514
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 1368992
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- විජිත රෝහණ විජේමුණි
2014-06-18 17:22:53 - 10616223
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 10544010
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 8335111
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8248315
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8085008
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'