එම ප‍්‍රදේශවල මුහුද විටින් විට රළු වෙන්න පුළුවන්... දිවයිනේ සෙසු ප‍්‍රදේශවලත් විටින් විට රළු වෙන්න පුළුවන්.... අප ඉල්ලා සිටින්නේ ධිවර ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියලා...." "/>
එම ප‍්‍රදේශවල මුහුද විටින් විට රළු වෙන්න පුළුවන්... දිවයිනේ සෙසු ප‍්‍රදේශවලත් විටින් විට රළු වෙන්න පුළුවන්.... අප ඉල්ලා සිටින්නේ ධිවර ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියලා...." "> මුහුද අදත් රළු වේ
Logo

මුහුද අදත් රළු වේ

ඇතැම් මුහුදු ප‍්‍රදේශ අදත් වරින් වර රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරසිටී.

ඒම නිසා ධීවරයින් වඩා විමසිලිමත් කටයුතු කරන ලෙස කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය මහත්මිය පවසා සිටී. එතුමිය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

"පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප‍්‍රදේශවල වගේම ති‍්‍රකුණාමලයට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතීවීමට ඉඩ තියනවා.... විශේෂයෙන් මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුලඟේ වේගය 70 - 80 දක්වා වැඩිවෙන්න පුළුවන්....

එම ප‍්‍රදේශවල මුහුද විටින් විට රළු වෙන්න පුළුවන්... දිවයිනේ සෙසු ප‍්‍රදේශවලත් විටින් විට රළු වෙන්න පුළුවන්.... අප ඉල්ලා සිටින්නේ ධිවර ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියලා...."

දැන්වීම්
සීගිරියේ ජල තාක්ෂණය සොයාගත් අරුම පුදුම ස්කෝලෙ මහත්මයා
- ඉන්දික කුමාර
2017-06-20 20:40:23 - 12857
කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය
- ඉන්දික කුමාර
2017-06-12 00:28:14 - 84326
ආණ්ඩුවේ නිහඬ ඝාතකයා (Silent Killer) කවු ද?
- මහින්ද පතිරණ
2017-06-11 15:20:40 - 136923
තවමත් ලොව කලඹන ‘දින හයේ යුද්ධය
- ඉන්දික කුමාර
2017-06-11 08:34:56 - 271849
බණ අසා පමණක් ධර්මාවබෝධය ලැබිය හැකිද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-06-08 21:22:27 - 429157
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2014-06-18 17:22:53 - 6369231
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 6205476
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 4847759
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 4896704
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 4831455
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'