Logo

ශ‍්‍රී ලංකා සංචිතය යළි වෙනස් වෙයි.. නායකයන් එළියට



 

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් එක්දින තරඟ දෙක සඳහා පසුගිය තරඟයේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කල දිනේෂ් චන්දිමාල් මෙන්ම එම තරඟයේ නායකයා ලෙස කටයුතු කල චාමර කපුගෙදර ආභාදයට ලක්වීම නිසා තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු නම් කර ඇත.

මැද පෙළ පිතිකරුවෙකු ලෙස අවසන් කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ධනංජය ද සිල්වා සහ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු දිල්ශාන් මුණවීර කණ්ඩායමට නම් කර ඇති අතර,මුණවීර බොහෝ විට ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කරනු ඇත.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12077730
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12088997
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9574583
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9477258
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9304150
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'