Logo

කලකට පසු මාලිට තැන හිමිවෙයි



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායකත්වයට ලසිත් මාලිංග පත්කර තිබේ.

ඒ අනුව ඉන්දියාව සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්දින තරඟ දෙකට ඔහු නායකත්වය  දෙනු ඇත.

එක්දින නායකත්වය දැරූ චාමර කපුගෙදර ආබාධයකට ලක්වීම නිසා මෙම නව පත්කිරීම කර ඇත.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12124155
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12135628
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9622720
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9529916
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9356918
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'