Logo

උතුරු කොරියාව හයිඩ්‍රජන් බෝම්බයක් සහිත මිසයිලයක් අත්හදා බලයි-ඇමරිකාව ගැස්සෙයි



උතුරු කොරියාව රික්ටර් පරිමාණ ඒකක 6.3ක භූමි කම්පාවක් ඇති කරවන තරමේ දැවැන්ත න්‍යශ්ඨික පිපිරවීමක් කල බව ජපානය සහ ඇමෙරිකාව නිවේදනය කරයි..

මෙය උතුරු කොරියාවේ හයවන න්‍යශ්ඨික අත්හදා බැලීම වන අතර පස්වන අත්හදා බැලීම මෙන් දස ගුණයකට වඩා එය බලසම්පන්න බවට විශ්වාස කෙරේ..

ඒ අතර උතුරු කොරියාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ හයිඩ්‍රජන් බෝම්බයක් සහිත මිසයිල යුද ශීර්ෂයක් (a H-bomb missile warhead) නිර්මාණය කරන්නට තමන් සමත් වූ බවයි..

(North Korea has successfully tested a hydrogen bomb, the country's state broadcaster reported Sunday.

Latest developments:

- This is the country's sixth nuclear test.
- Earlier, United States Geological Survey detected "possible explosion" that caused a 6.3-magnitude quake.
- Tremor was detected in near North Korea's Punggye-ri nuclear test site. #CNN)

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12086184
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12097556
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9583871
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9486594
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9313138
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'