Logo

ගින්නක් පාර වසයි

පානදුර නගරයේ පිහිටි ඇඟලූම් වෙළෙඳසැලක අද අලූයම ඇති වූ ගින්න හේතුවෙන් පානදුර වලාන වටරවුමේ සිට පානදුර දකුණ පොලිසිය දක්වා ගාලූ පාර තාවකාලිකව වසා දමා තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ ඇඟලූම් වෙළෙඳසැලෙහි බිම්මහලේ නිදා සිටි පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබාගෙන අැති අතර ගින්න ඇති වීමට හේතුව විදුලි කාන්දුවක් බවට සැකකරන බව පොලිසිය කියා සිටී.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12085402
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12096708
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9582992
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9485369
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9311930
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'