Logo

මාස හයක් යනතෙක් එපා.. තරංග ටෙස්ට් බෑ කියයි



මාස හයක් යනතෙක් එපා.. තරංග ටෙස්ට් බෑ කියයි…

admin | September 4, 2017

මාස හයක් යනතෙක් තමාව ටෙස්ට් තරඟ සඳහා සම්බන්ධ කර නොගන්නා ලෙස ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 නායක උපුල් තරංග ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

එක්දින හා විස්සයි20 තරග සඳහා මූලිකත්වය ලබාදීමට ඔහු මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ඒ අනුව තරංගට මේ මස අවසානයේ පාකිස්ථානය සමගය පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියත්,ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියත් අහිමි වනු ඇතියි.

මේ අතර ඉදිරියේදී ආරම්භවීමට නියමිත පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක්ද ක්‍රිකට් ආයතනය තෝරාගෙන තිබේ.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12115540
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12126938
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9614761
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9521358
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9349195
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'