Logo

එක පාරක් චාර්ජ් කරලා කිලෝමීටර් 378ක් යන්න.. අද හෙටම වෙළඳපළට එන නිසාන් ලීෆ් සුපිරි මෝටර් රථය මෙන්න



පරසර හිතකාමී මොටර් රථයක් වන ‘නිසාන් ලීෆ්‘ රථපෙලේ නවතම මෝටර් රථය ලබන ඔක්තොම්බර් මාසයේදී හඳුන්වාදීමට සූදානම් වෙයි.

මෙම නවතම රථය එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 378ක් ධාවනය කළ හැකි බව පැවසෙයි.

2018 ජනවාරි මාසයේදී මෙම මොටර් රථය යුරෝපීය වෙළඳපළට නිකුත් කරන බව සඳහන්.

2017 වසර අගදී මෙහි මිල ගණන් තීරණය කිරීමට නියමිත බවද පැවසෙයි.කෙසේ වෙතත් එය ඩොලර් 30000කට (රුපියල් 4 583 400 ) පමණ මිලවනු ඇති බවට වාර්තාවෙයි.

මෙම මෝටර් රථයේ ඇති සුවිශේෂම වෙනස්කම වන්නේ පෙර රථ වලට වඩා නවීකරණය වූ අලුත්ම පෙනුමයි.

විනාඩි 40කින් පමණ බැටරිය උපරිම අරෝපණය කළ හැකි නවීකරණය වූ මෙම රථයේ පැයට උපරිම වේගය සැතපුම් 90ක් හෙවත් කිලෝමීටර 144කි.

මීට වඩා උසස් තත්වයෙන් පිරි නිසාන් ලීෆ් රථයක් ලබන වසර අගදී වෙළඳපලට නිකුත් කරන බව එම සමාගම පවසයි.
 

 

 

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 98610
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 100566
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 102362
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 141096

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 227374
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14690228
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14529770
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12105493
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11977442
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11793724
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'