Logo

ඊශ්‍රායෙල් හමුදාවට අත එසවු නිර්භීත පලස්තීන පුංචි කෙල්ල!



2012වසරේ ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම් වලදී ඊශ්‍රායෙල් සෙබළුන් විසින් අත් අඩංගුවට ගත් තම 15 හැවිරිදි සොහොයුරා වෙනුවෙන් හමුදාව ඉදිරියේ අභීතව හඬ නැගු 13 හැවිරිදි කුඩා දැරියකි අහද් තමිමි, නැගී එන හැඬුම් හිර කර ගනිමින්, කෝපයෙන් තම සොහොයුරා ඉල්ලා ඇය කල සටන ජය ගැනීමට ඇයට හැකි විය, හමුදාව විසින් පසුව ඇගේ සොහොයුරාත් , ඒ මොහොතේම අත් අඩංගුවට ගත් මාධ්‍ය වෙදීනුත් නිදහස් කරනු ලැබිණි. පසුව තමිමිට, බොහෝ රටවලින් වීර දැරියක ලෙස සම්මාන පුද කරනු ලැබිණි. එහෙත් නොනවතින යුද්ධය විසින් එවැනි දරුවන් දහස් ගණනක් බිලි ගනිමින් තිබේ, මානව හිමිකම් සංවිධාන නිහඬව බලා සිටී.

 



Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12086178
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12097548
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9583859
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9486594
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9313125
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'