Logo

රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙනවා - සිරිසේන යළි යළිත් පොරොන්දුවෙයි





රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගෙන යන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඉතා ශක්තිමත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හමුදාපතිවරයාගේ සිට අවසාන සෙබළා දක්වා ඉහළ සිට පහලට සියලු රණවිරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙනී සිටින අතර  කිසිඳු විදේශ බලවේගයකට මෙරට රණවිරුවන්ට අත තැබීමට ඉඩ නොතබන බවට වූ පැහැදිලි ප්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

හොරොව්පතාන රිටිගහවැව විහාරස්ථානයේ ඉදිකෙරුණු ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ වකුගඩු රෝග අවදානම සහිත ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජල සම්පාදනය සඳහා ඉදිකරන ලද 250 වන  ජල පද්ධතිය මෙය වන බව සඳහන්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ කවුරුන් කුමන කුමන්ත්‍රණ දියත් කළ ද මෙරට රණවිරුන්ගේ ආරක්ෂාව මෙන්ම සුබසාධනය උදෙසා රජය නිරන්තරයෙන් කටයුතු කරන බවයි.



Loading...
දැන්වීම්
නිලධාරියෙක් දෙන්නෙක් වැඩ තහනමකට ලක්කරලා යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා කවුරුහරි බූරුවෙක් තර්ක කරනවා නම් ඒක තමයි මිනිහට වැරදිච්ච තැන
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
2017-09-21 22:09:08 - 10123
වවමු රස ගුණ සපිරි බටු කරවිල
- ඉන්දික කුමාර
2017-09-21 21:10:43 - 437

- ඉන්දික කුමාර
2017-09-21 21:06:56 - 10
පොලිස් බලතල පළාත් සභාවෙන් ඉවතට
- අරවින්ද අතුකෝරාල
2017-09-21 18:58:12 - 563
බුදුරදුන් මස් මාංශ වැළඳුවේ ද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-09-21 18:47:04 - 405
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2014-06-18 17:22:53 - 10751586
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 10661175
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 8532984
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8420248
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8224771
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'