Logo

හුසේන්ගේ ගර්ජණයෙන් සිරිසේන වෙව්ලයි-රණවිරුවන් අතහැර අතුරුදන් කාර්යාලයට අනුමැතිය හිමිවේ



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් හුසේන් කුමරු විසින් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ වැඩකටයුතු වහා කඩිනම් කරන ලෙස දැනුම්දීමත් සමඟ  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ අනුමැතිය ලබා දීමෙන් පසු අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සදහා වන ගැසට් පත‍්‍රය රජයේ මුද‍්‍රණාලය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත.

ගැසට් පත‍්‍රය අනුව මේ මස 15 වනදා පටන් මෙම කාර්යාලය ක‍්‍රියාත්මක වන අතර අතුරුදන් පුද්ගලයන්ගේ ඥාතීන්ට හෝ ඕනෑම අයකුට මෙම කාර්යාලයට පැමිණිලි බාර දිය හැක.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 51106
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 52281
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 54279
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 93529

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 159702
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14513967
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14346148
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11921687
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11801606
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11604167
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'