Logo

වීරසුමන වීරසිංහ ඇමතිධූරයෙන් නෙරපයි- මහින්දට පහර ගැසීම අරඹයි



දකුණු පළාත් මහ ඇමති ශාන් විජේලාල්ද සිල්වා මහතා විසින් වීරසුමන වීරසිංහ මහතා දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති ධුරයෙන් ඉවත් කර තිබේ.

එම ඇමති ධුරයේද මහ ඇමතිවරයා මීට ටික වේලාවකට පෙර පළාත් ආණ්ඩුකාරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වීරසුමන වීරසිංහ මහතා ඒකාබද්ද විපක්‍ෂයට හිතවත්ව හිටපු ජනාධිපතිවරයා සමග කටයුතු කරන බවට සභාවේ සෙසු මන්ත‍්‍රීහු කියති.

 

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 48590
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 49731
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 51838
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 91178

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 156670
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14507852
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14340328
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11915722
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11795520
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11596404
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'