Logo

ලලිත් අනූෂ අැප මත නිදහස්



වසර තුනක් බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය අද දිනයේ කොළඹ මහාධිකරණය විසින් ඇප මත නිහස් කර තිබේ.

ඔවුන්ට ලබා දුන් තීන්දුවට එරෙහිව ඔවුන් විසින් අභියානයක් ගොනුකර ඇති බැවින් ඒ අනුව කරන ලද ඉල්ලීම මත මෙම ඇපය හිමි විය.

රුපියල් ලක්‍ෂය බැගින් වූ මුදල් ඇපයක් හා ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක් මත ශවුන් මෙසේ නිදහස් කර ඇති අතර විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණ භාරයට ගෙන ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී රුපියල් 60 කෝටියක සිල් රෙදි බෞද්ධ උපාසක උපාසිකාවන් අතර බෙදා දුන්නේ යයි ඔවුනට චෝදනා එල්ල වී ඇත.



Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13264136
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13163529
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10605158
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10504758
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10329726
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'