Logo

ලංකාවේ ක්‍රිකට් දූෂිතයන් අල්ලන්න අන්තර්ජාතික කමිටුවක් ලංකාවට



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍ෂෙත‍්‍රයේ සිදුව ඇති බවට චෝදනා එල්ල වන දූෂණ ගැන අන්තර් ජාතික ක්‍රිකට් කවුසිලය විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

කවුන්සිලය විසින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ එල්ල වී ඇති චෝදනා ගැන සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි.

ඇලෙක්ස් මාෂල් අන්තර් ජාතික ක්‍රිකට් කවුසිලයේ දූෂණ විමර්ශන කමිටු සාමාන්‍යාධිකාරීයරයා සදහන් කර ඇත්තේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සෑම විටම ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සදහා පෙනී සිටින බවයි.

ක්‍රිකට් ක්‍රීඩාවට අදාලව සිදුවන ඕනෑම ගැටලුවක් සදහා මැදිහත්වීම කවුන්සිලයේ වගකීමක් යයිද පවසන ඔහු සිදු කරන පරීක්‍ෂණය සදහා කැමති පුද්ගලයකුට සහාය දැක්විය හැකි යයිද සදහන් කරයි.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 12860609
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12802816
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10278173
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10180749
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10002751
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'