Logo

මහින්ද තංගල්ලේ ළමා දිනයට පෙරගමන් යයි



ලෝක ළමා දිනයට සමගාමීව සංවිධානය කළ ළමා දින සැමරැම් වැඩසටහන පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගරය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, දකුණු පලාත් සභා මන්ත්‍රී සමන් කුමාර ඇතුළු පලාත් පාලන මන්ත්‍රීවරැන් හා ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13264136
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13163529
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10605157
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10504758
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10329726
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'