Logo

ජාතික ගීයට අවමන් කලාට ට්‍රම්ප්ගෙන් පාපන්දු ක්‍රීඩකයන්ට මරණ තර්ජණ



පාපන්දු පෙරහුරු වැඩසටහනක් පසුගිය ඉරිදා ලන්ඩන් නුවර දී පැවත්වුණා. එහිදී ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩාලෝලීන් එක්ව අමෙරිකානු ජාතික ගීය ගායනා කරනු ලැබුවා.

එහිදී ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩාලෝලීන් පිරිසක් අමෙරිකානු ජාතික ගීය වර්ජනය කර තිබු අතර  එය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පෙරහුරුව අතරවාරයේ අමෙරිකානු ජාතික ගීතය වාදනය වූ අවස්ථාවේ ඇතැමුන් වාඩිවී සිටි අතර තවත් පිරිසක් දණහිසින් සිටි බවයි  වාර්තා වුණේ.

එහිදී අමෙරිකානු ජාතික ගීයට හා අමෙරිකාවට අපකීර්තියක් එල්ල වී ඇති බවයි ජනාධිපති ට්‍රම්ප් පවසනවා.

එලෙස තමන් අපකීර්තියට පත් කරන්න හට වෙඩි ප්‍රහාර එල්ල කළ යුතු බවයි ඔහු සිය ආවේගය පල කර ඇත්තේ.

සිය ටීවිටරය මගින් අමෙරිකානු ජනාධිපතිවරයා ආවේගය පල කර ඇති අතර ලන්ඩනයට ‍ගොස් සිටින අමෙරිකානු ක්‍රීඩකයින්, පුහුණුකරුවන් හා ක්‍රීඩාලෝලීන් නැවත එක්සත් ජනපදයට පැමිණීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.



Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12339639
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12363656
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9838633
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9744060
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9570905
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'