Logo

උස්බෙකිස්ථානයේ 68,000ක් මුස්ල්මානුවන් බුදු දහම වැලදගනී



උස්බෙකිස්ථානයේ ජීවත්වන මුස්ලිම් ජාතිකයින් 68,000ක් පමණ බුදු දහම වැලදගත් පුවතක් වාර්ථා වෙනවා. උස්බෙකිස්ථානය යනු මුස්ලිම් ආධිපත්‍යයක් පවතින රටක්. නමුත් මෙම පිරිසෙහි ආගමික නායකයා බුදු දහම වැලදගැනීමත් සමග ඔහුගේ පරිවාර පිරිසද බුදු දහම වෙත නැඹුරුව තිබේ.

නමුත් අප්‍රසාධය පළකල යුතු කරුණනම් උස්බෙකිස්ථාන රජය විසින් මෙම බුදු දහම වැලදගත් අයවලුන් රටින් පිහිටුවහල් කීරීමට නියෝග ලබාදිය යුතු බව පැවසීමයි. කෙසේ නමුත් අදාල පිරිස විසින් උස්බෙකිස්ථානයේ ඉහල අධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇති අතර එයින් ඔවුන් ඉල්ලා සිටින්නෙ තම උපන්බිමේ විසීමේ අයිතිය ලබා දෙන ලෙසයි.

බුදු දහම වැදල ගත්තද තවමත් ඔවුන් මුස්ලිම් ජාතිකයින් වන බවත් අතහැරියේ අධම ඉස්ලාමය පමණක් බවත් ඔවුන් පවසා තිබෙනවා. වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තෙ ඉස්ලාමය යනු වෛරයේ ආගමක් බවයි. එම අවස්ථාවේ උසාවිය තුල ඇතිවූ කලබලකාරී තත්වය හමුවේ අදාල නඩුව ලබන 22 දිනට කල්තබා තිබෙනවා.

කෙසේ නමුත් අපි එම මුස්ලිම් බෞද්ධයින් හට ජයග්‍රහණය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12062380
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12072756
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9559016
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9455856
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9276135
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'