Logo

ඇමරිකාවට යළිත් ත්‍රස්ත ප්‍රහාරයක් - 20ක් මරුට



ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම නගරයේ කැසිනෝ ශාලාවක් අාසන්නයේ මෙම ප්‍රහාරය සිදුව ඇති බව යි ඇමරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරය එල්ල වූ ස්ථානයට ආසන්නයේ සංගීත සංදර්ශණයක් ද පැවැත්වෙමින් තිබීම හේතුවෙන් ඒ මොහොතේ දැඩි ජනාකීර්ණ තත්ත්වයක් වර්ධනය වී තිබූ බව පැවසෙනවා.

මෙම ප්‍රහාරයෙන් මේවන විට 20 පමණ දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලබා ඇති ගණන 100කට වැඩි බව යි වාර්තා වන්නේ.

ප්‍රහාරය එල්ල කළ එක් පුද්ගලයෙකු පොලිස් වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තුවක්කුකරුවන් සිටියි දැයි දැඩි පරීක්ෂාවක් පොලීසිය විසින් අරඹා තිබෙනවා.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- නලින් ද සිල්වා
2014-06-18 17:22:53 - 13905744
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13739370
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11315616
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11204218
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10997262
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'