Logo

ධනුෂ්ක ගුණතිලක හට ජාත්‍යන්තර තරග 06ක තහනමක්



 

ඉන්දියාව සමඟ පැවති තරගාවලියේ දී විනය විරෝධීව හැසිරීමේ චෝදනා මත ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තරග තහනමක් පනවා තිබේ.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාව සහ වාර්ෂික ක්‍රීඩක ගිවිසුම උල්ලංඝණය කරමින් කටයුතු කිරීම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක හට ජාත්‍යන්තර තරග 06ක තහනමක් පැනවීමට විධායක කමිටුව තීරණය කළ බවයි.
 
එම තහනමට අමතරව වාර්ෂික ක්‍රීඩක ගිවිසුමෙන් සියයට 20 ක මුදලක් ඔහුගෙන් දඩ ලෙස අයකරගැනීමට ද ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ.
 
ධනුෂ්ක ගුණතිලකට පැනවූ තරග තහනම සැප්තැම්බර් මස 30 වනදා සිට ක්‍රියාත්මක වන අතර එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු වරද පිළිගෙන ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
 

Loading...
දැන්වීම්
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 21366

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 57032
සෙංකඩගල නිළමෙලා සිංහල ජාතිය පාවා දීම
- නලින් ද සිල්වා
2018-04-06 03:34:57 - 122442
රටට අවශ්‍ය දේශපාලනීකරණය නොවු යහපාලනයකි
- අචාර්ය නාලක ගොඩහේවා
2018-04-01 22:18:37 - 139419
ලොව ඉහලම කාබන් ප්‍රතිශතයක් ඇති ලොව හොඳම මිනිරන් හමුවන බෝගල මිනිරන් පතල
- ඉන්දික කුමාර
2018-01-17 20:45:06 - 502164
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 14170735
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14015112
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11578619
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11463045
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11261096
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'