Logo

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලාහෝර් යන්න බෑ කියයි



පාකිස්තාන කණ්ඩායම සමඟ ලාහෝර් වූ නගරයේදී පැවැත්වීමට නියමිතව ඇති තුන්වන 20-20 තරගය ගැන යලි සලකා බලන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හතළිස් දෙනකු ලිපියක් මගින් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ අදාල තරඟය වෙනත්   ක්‍රීඩාංගණයක පැවැත්වීමට පියවර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ක්‍රිකට් ආයතනයේ විධායක සභාව එළැඹෙන සඳුදා රැස් වී ගැනීමට නියමිතය.

මේ දිනවල ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ක‍්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන අතර ඉන් වැඩි තරග ප‍්‍රමාණ්‍යක් පැවැත්වෙන්නේ ඩුබායි හිදීය.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12092024
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12103130
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9591611
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9496856
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9325411
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'