Logo

අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකරට ඇප



රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරිමේ චෝදනා එල්ල වී ඇති කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණෙයන් ඇප හිමි වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

 

නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු අද දහවල් අධිකරණයට බාර වී තිබුණි.

 

මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා වසීම් තාජුදීන් ඝාතනයේ සැකකරුවෙකු ලෙස නම් කර ඔහු අත්අඩංගුවට ගැනිමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොක්සි මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

 

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය අද දිනයේ නිකුත් කිරිමට නියමිතව තිබියදී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා මෙලෙස අධිකරණයට බාරවී ඇති අතර ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක්ද ඉදිරිපත් කර ඇති තිබිණි.



Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 28000
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 28882
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 31474
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 71357

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 133016
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14463967
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14296227
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11867256
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11747317
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11553375
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'