Logo

අවදානම මැද තිසර නායකත්වයට



ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 තරගාවලිය සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා නම් කර ඇත.

ලාහෝරයේදී පැවැත්වෙන තරගය ආරක්‍ෂක හේතුන් මත වෙනත් රටක පවත්වන්නැයි ක‍්‍රීඩකයන් 40ක් පමණ කරන ලද ඉල්ලීම ක‍්‍රිකට් ආයතනය විසින් සැලකිල්ලක් දක්වා නැත.

උපුත් තරංගද මෙම තරගාවලියට සහභාගී නොවන බව සදහන් කර ඇති නිසා නව නායකයා ලෙස තිසර පෙරේරා නම් කර තිබේ.

පාකිස්තානය සමග 20-20 තරග තුනක් පැවැත්වීමට නියමිතය.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 12863725
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12806302
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10280978
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10183489
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10005765
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'