Logo

බියර් මිළ පහලට



 

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුව මත්පැන්වල අඩංගු වන මධ්‍යසාර ප්‍රමාණය හා වර්ගය මත පාදක වූ සූත්‍රයක් අනුව බදු අය කරනු ලබන බව කියා සිටියේය.

එහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළ අයවැය යෝජනා පහත දැක්වේ.

මුළු මත්පැන් පරිභෝජනයෙන් 49% ක් නීතිවිරෝධී මත්පැන් වන අතර 85% කට වැඩි ප්‍රමාණයක් සැර මත්පැන් වේ.

කෙසේ වුවද බොහෝ රටවල්වල සිය බදු ව්‍යූහය සකසා ඇත්තේ සැර මත්පැන් භාවිතය අධෛර්යමත් කිරීමටය.

එමෙන්ම මධ්‍යසාර ප්‍රතිශතය හා සමානුපාතිකව බදු අය කෙරේ.

මධ්‍යසාර අඩංගු වන ප්‍රමාණය හා වර්ගය පාදක වූ සූත්‍රයක් මත අපගේ බදු ව්‍යූහය යථාවත් කෙරේ.

එසේම මත්පැන් මත ජාතිය ගොඩනැගීමේ බද්ද 2018 අප්‍රේල් 01 සිට පැනවීමට කටයුතු කෙරේ.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 4901
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 38468
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 329177
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 363379
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 623152
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16032967
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15913844
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13359192
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13305983
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13170953
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'