Logo

ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් ලකුණු අතරට



ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන  පුහුණු තරඟයේ පළමු දිනය නිමාවට පත් වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් බිඳවැටී ලකුණු 411ක් ලබා සිටී.

 

තරඟය ඉන්දියාවේ කොල්කටා හිදී පැවැත්වේ.

 

තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී ඇත.

 

දිනය නිමාවට පත්වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු 73ක් සහ රොෂේන් සිල්වා ලකුණු 36ක් ලබා සිටියා.

 

 ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සධීර සමරවික්ම ලකුණු 74ක් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 54ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 50ක් ලබා ගැනීමට සමත් විය.

 

Loading...
දැන්වීම්
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 14589

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 48845
සෙංකඩගල නිළමෙලා සිංහල ජාතිය පාවා දීම
- නලින් ද සිල්වා
2018-04-06 03:34:57 - 112737
රටට අවශ්‍ය දේශපාලනීකරණය නොවු යහපාලනයකි
- අචාර්ය නාලක ගොඩහේවා
2018-04-01 22:18:37 - 129355
ලොව ඉහලම කාබන් ප්‍රතිශතයක් ඇති ලොව හොඳම මිනිරන් හමුවන බෝගල මිනිරන් පතල
- ඉන්දික කුමාර
2018-01-17 20:45:06 - 486853
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 14137653
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13971135
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11550670
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11439147
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11237196
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'