![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
ශ්රී ලංකා කණ්ඩායම නැවතත් ලකුණු අතරට
ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය ක්රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟයේ පළමු දිනය නිමාවට පත් වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් බිඳවැටී ලකුණු 411ක් ලබා සිටී.
තරඟය ඉන්දියාවේ කොල්කටා හිදී පැවැත්වේ.
තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය ක්රිකට් සභාපතිගේ කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්රී ලංකා කණ්ඩායමට ලබා දී ඇත.
දිනය නිමාවට පත්වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු 73ක් සහ රොෂේන් සිල්වා ලකුණු 36ක් ලබා සිටියා.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් සධීර සමරවික්ම ලකුණු 74ක් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 54ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 50ක් ලබා ගැනීමට සමත් විය.
![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- නලින් ද සිල්වා 2018-04-06 03:34:57 ![]() |
- අචාර්ය නාලක ගොඩහේවා 2018-04-01 22:18:37 ![]() |
- ඉන්දික කුමාර 2018-01-17 20:45:06 ![]() |
- ඉන්දික කුමාර 2018-01-13 19:43:13 ![]() |
- නලින් ද සිල්වා 2018-01-07 19:49:53 ![]() |
- නලින් ද සිල්වා 2014-06-18 17:22:53 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- මහින්ද පතිරණ ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |