Logo

ඥානසාර හිමිට මියන්මාරයෙන් දැඩි ආරක්ෂාවක්



බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ දිනවල මියන්මාර සංචාරයක නිරතව සිටී.

එම සංචාරයේ උත් වහන්සේ යෙදී සිටින්නේ එරට 969 සංවිධානයේ ප්‍රධානී පූජ්‍ය අශින් විරාතු හිමියන්ගේ ආරාධනාවක් මතයි.

ඥාණසාර හිමි ඇතුළු පිරිස පෙරේදා සිකුරාදා දින රාත්‍රියේ නැවතී සිටි මියන්මාරයේ මැන්ඩලේ නගරයේ පිහිටි හෝටලය සිය ගණනක් වූ මියන්මාර ආරක්ෂක බල ඇණියක් හදිසියේ වට කර ඇත.

මෙම පිරිසට දැඩි ආරක්‍ෂාවක් ලබා දීමේ අරමුණින් මෙතරම් ආරක්‍ෂාවක් යොදවා ඇතත් ඒ සදහා කිසිදු ඉල්ලීමක් සිදු කර නැති බවද සදහන්ය.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 888
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 6459
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 229306
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 263293
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 521033
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15911384
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15777754
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13243682
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13190423
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13035611
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'