Logo

ආර්ථික ඝාතකයා මම නෙවෙයි-මහ බැංකුවමයි -රවීගෙන් ගොන්නුන්ට පුන්නක්කු



මෙරට ආර්ථිකය බිද වැටීමට ප්‍රධානතම හේතුව මහ බැංකුව බව හිටපු   අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

 

මහ බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රීයාකලාපය හේතුවෙන් මෙරට ආර්ථිකය බරපතල ගැටලුවලට මුහුණ දී ඇති බව ඔහු පෙන්වා දෙයි.

 

 කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව රවී කරුණානායක මහතා මෙම අදහස් පල කළේය.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 12923173
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12861307
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10338058
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10240821
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10062116
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'