Logo

ඇමති ජෝන් වැට උඩ



ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී තරග කලහොත් තමන් ගන්නා ස්ථාවරය ගැන යලිත් සිතා බැලීමට සිදු වන්නේ යයි ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න සදහන් කරයි.

පාර්ශවයන් දෙක එක් කිරීමට වන සාකච්චා තව දුරටත් පැවැත්වෙන බවක් එම උත්සාහයන් සාර්ථක වුවහොත් කිසිදු ගැටලුවක් නැකි බවත් ඒ මහතා පවසයි.

එසේ නොවී යම් ලෙසකින් පක්ෂය දෙකට බෙදී මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ගේ ස්ථාවරය ගැන අවසන් තීරණයක් ගන්නා බවත් ඇමතිවරයා කියා සිටී.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී කිසිදු පළාත් පාලන ආයතනයකට තරග කිරීමේ සූදානමක් නැති බවද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 12922993
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12861168
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10338009
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10240788
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10062059
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'