Logo

ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් 350ක් මරුට



 

ඉරාන - ඉරාක දේශසීමා  ආසන්නයේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 348 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 6300ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 
විදෙස් වාර්තා පවසන්නේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බවයි.
 
පුද්ගලයින් 70,000ක් පමණ භු කම්පනයෙන් පසු අවතැන්වී ඇති බව වාර්තා වෙයි.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 12860609
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12802830
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10278173
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10180749
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10002764
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'