![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
මංගල සිරිසේනගේ උපදෙස් පිළිපදින්නෑ-ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි
බීර සම්බන්ධයෙන් ඉදිරිපත් වූ බදු සංශෝධන සිදු කිරීමට පෙර මුදල් අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ හෝ අදාළ පාර්ශ්වවල අදහස් විමසුවේද යන්න පිළිබඳ සැක මතුවන බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.
අද(14) කොළඹදී මාධ්‍ය හමුවක් උන්වහන්සේ බව ප්‍රකාශ කර සිටියේය.
ලංකාව තුළ සැර මධ්‍යසාර පානය කරන පුද්ගලයින් සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයක් වන බැවින් බීර සඳහා ඇති මිල ගණන් අඩු කිරීම තුළින් කිසි විටෙකත් මත්පැන් පානය වැළකෙන්නේ නොමැති බව ද උන් වහන්සේ පවසයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ හෝ වෙනත් කිසිදු වගකිව යුත්තකුගේ උපදේශයක් නොමැතිව මුදල් අමාත්‍යවරයා මේ සිදු කර ඇති ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බව ද ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේය.
එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ වගකීමක් ලෙස ජාතික ප්‍රතිපත්ති අනුව දුම්කොළ, මධ්‍යසාර නිෂ්පාදනයට තීරු බදු සහන ලබා නොදෙන බව දක්වා තිබිය දීත් අයවැය සහනයක් ලෙස බීර මිල ගණන් අඩු කර ඇතැයි පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන් පවසයි.
කසිප්පු වැනි සැර මධ්‍යසාර වෙනුවට බියර් පානය කිරීම මුදල් අමාත්‍යවරයා මෙම ක්‍රියාවලිය තුළ අනුමත කර ඇති බව ද උන්වහන්සේ කියා සිටියේය.
![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- නලින් ද සිල්වා 2018-04-06 03:34:57 ![]() |
- අචාර්ය නාලක ගොඩහේවා 2018-04-01 22:18:37 ![]() |
- ඉන්දික කුමාර 2018-01-17 20:45:06 ![]() |
- ඉන්දික කුමාර 2018-01-13 19:43:13 ![]() |
- නලින් ද සිල්වා 2018-01-07 19:49:53 ![]() |
- නලින් ද සිල්වා 2014-06-18 17:22:53 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- මහින්ද පතිරණ ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |