Logo

සුසිල් පාර්ළිමේන්තුවේදී එජාපය හා ගැටෙයි



ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව ගැන තමන් පසුගියදා කල අදහස් දැක්වීමේදී ඒ සම්බන්දයෙන් උරණ වූ දේශපාලඥයෙක් තමනට එරෙහිව ඉතාම අසත්‍ය චෝදනා නගමින් ප‍්‍රවෘත්ති සාකච්චාවක් කැදවා තිබූ බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම තත්වයන් කිසිවෙකු විසින් හෝ නැවතිය යුතු බවත් නැතොත් තමන් එන්නේ මඩින් නොව ගොඩින් යයිද ඇමතිවරයා සදහන් කලේය.

එම ප‍්‍රකාශයට ආණ්ඩුව දෙසින්ම බාධා එල්ල වූ අතර ඇමතිවරයා ඉතා තදින් කෝප වී ඔහුට එරෙහිව දැඩිව අදහස් පල කලේය.

 

ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත් ආණ්ඩුවට එක් වී සිටින්නේ ඔහුගේ පුතා බාල තෙල් නැවක් ගෙන්වා එහි දුෂණ වංචා පරීක්‍ෂණ යට ගසා ගැනීම සදහා බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පසුගියදා මාධ්‍ය හමුවක් කැදවා චෝදනා කලේය.

වීඩියෝව මෙතනින්

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13263348
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13162781
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10604708
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10504447
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10329318
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'