Logo

ගාල්ලට යළිත් ඇඳිරි නීතිය



ගාල්ල දිස්ත්‍රිකයේ අදත් සවස 6 සිට හෙට උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නිතිය පනවා ඇත.

 

කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටි මෝදර, උක්වත්ත, ගිංතොට නැගෙනහිට හා බටහිර , පියදිගම, ග්‍රාම සේවා වසම් සඳහා මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

 

ඊයේ රාත්‍රිෙය් ඇති වූ උනුසුම් තත්වය නිසා ඊයේ දිනයේද පොලිස් ඇඳිරි නීතිය පනවා තිබිණි.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13254392
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13155696
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10600619
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10500340
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10324968
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'