Logo

ගෝඨා අත්අඩංගුවට ගැනීමට නීතිපති අනුමැතිය!



ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉතා නුදුරේදී අත්අඩංගුනට ගැනෙනු ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ රුපියල් කෝටි 096 ක රාජ්‍ය මුදල් යොදවා ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව හා කෞතුකාගාරය ඉදිකිරීමයි.

මේ සම්බන්දයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තවත් කිහිප දෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.

රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම සදහා නීතිපති අනුමැතියද ලැබී ඇතැයිද වාර්තා වෙයි.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12339660
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12363664
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9838650
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9744069
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9570911
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'